U r just a kiddo out in hrere. 40000 k no was given by UN itself, and we have discussed it with other SL members long before u even came here. If not, search in google.
So why don’t u act like an adult and give me this UN reference which says so. If u had debated abt this with others here before I come u should have been able to counter argue what I say than running away. I myself have asked this from u and some others different occasions but still u COULDN’T come up with a source.
If u don’t know tell me I will tell you how this number 40k figure came into being.
Nothing to say abt TN thieves?
Most of the so called Tamils living in Jaffna then in East or in Central Province are brought from India to work in SL by Dutch and British. So naturally they should either go back to India or learn to live with the other people in the country.
I do not think that any sane Australian will give any room to you if you start to make unbearable demands to the Australians while you live in their country.
Most tamils in Jaffna have been living here at least from 12AD. And u asking TN to take back tamils is extremely racist.
lolz.............
And you prove my point!
India never helped LTTE. India had other groups like PLOTTE, TELO etc. but LTTE wiped them out. LTTE was a initially a criminal gang made up of local criminals. India's plan was to give the power to their own agents not to LTTE so India can control SL with the North-Eastern provincial council. Do you understand now why India wanted to implement 13th amendments in SL in the first place. The killing of Rajiv and the IPKF debacle was never meant to be. That was a occupational hazard to the Indian policy makers.
යකෝ උඹ කටින් ද කියන්නේ ඉන්දියාව කොටින්ට උදව් කළේ නෑ කියලා? කොටින්ට අවි පුහුණුව දුන්නේ නැද්ද ඉන්දියාව? PLOTTE, TELO හා LTTE ඔක්කොටම අවි පුහුණුව දුන්නා ඉන්දියාව. ඒ විතරක් නෙමෙයි රජීව් ගේ ඝාතනය වෙනකම් කොටින්ව තහනම් කළේ වත් නෑ. රජීව් තමන්ගේ වෙඩි නොවදින ඇඳුම් කට්ටලය පවා ප්රයභාකරන් ට දීලා තිබුණා. උඹ දන්නවා ද ඉ. හමුදාවට මුලින්ම අණ දිලා තිබ්බේ ලංකාවට ගිහින් බංග්ලාදේශයක් කරන්න ලැස්ති වෙලා ඉන්න කියලා. ඉන්දියාව කොටින්ට උදව් කළේ නැත්නම් මොන රෙද්දකටද, ඔපරේෂන් ලිබරේෂන් එකේදි කොටි නැතිවෙන්න යන කොට ඉන්දියාව උඩින් පරිප්පු දැම්මේ? මැදිහත් වෙලා යුද්දෙ නැවැත්වුවේ? ලංකාව කොටින් ට එරෙහි යුද්ධය නැවැත්තුවේ නැත්තම් ඔවුන්ගේ සහයට හමුදාව එවනවා කියලා ලංකාවේ ඉ. මහකොමසාරිස් ජේ. ආර් ට තර්ජනය කළේ?
LTTE නෙමේ මොන දෙමල කල්ලිය බලයට ආවත් උ හා නැ බලය ඉන්දියාවට තමයි යන්නේ. මොකද ඒ වෙද්දි දෙමළ මිනිස්සු සැහෙන ඉන්දියාවට පක්ෂපාතීව හිටියේ, ඇයි ඒ ගොල්ලන්ගේ සටනට සහය දෙනවා කියලා. 13න් ඒ හැටි බලයක් දෙන්නේ නැ. ඉන්දියාවට 13 නැතත් ලංකාව පාලනය කරන්න පුළුවන්. දැනුත් කරනවා. ඒකට ඉඩ දෙන්නේ උඹලා. උඹලා ට ඒක තේරෙන්නේ නැති එක රටේ කරුමේ. 13 හරිගියේ නැත්තේ කොටි 13 ට කැමති නැති වුණු හින්දා. උන්ට ඕනි වුණේ කොහොමින් හරි ඊළමයි. ඒ කයි 13 ට උන් විරැද්ධ උනේ. නමුත් ඉන්දියාව ඉ-ල ගිවිසුම මඟින් ඉන්දියාව බැඳී හිටියා කොටින්ව 13 ට නම්ම ගන්න. ඒ කට කොටි කැමති නැති නිසයි යුද්ධය ඇති වුණේ. උඹ ඔය කියන occupational hazard එක සිද්ද වුනේ 13 හින්දා නෙමෙයි ද? එහෙම බැලුවාම 13 කියන්නේ ලංකාවට ආශිර්වාදයක් වගේ දෙයක් නේ.
නිකං බූරුවා වගේ දොඩවන්නේ නැතිව ලංකාවේ මේ කාලය සම්බන්ධව තිබ්බ පොත් කියවහං. ඉන්දි මහකොමසාරිස් ගෙන් පටන් අරගෙන, රොහාන් ගුණරත්න ගේ පොත, ඉ හමුදාවේ අයි.පී.කේ. ෆ් එකේ හිටපු එවුන් ගේ පොත් එහෙම කියෝහං දෙයක් දැනගන්න, තොට ලංකාව ගැන ඇත්තටම කැක්කුමක් තියේ නම් හා මේ ප්ර්ශ්නය සදහටම විසඳන්න අවශ්යණයි නම්.
And do not look at Indian politics through SL glasses. Rajiv is just another PM of India who was killed by a terrorist gang. Indian interests do not depend on the life and death of Rajiv Gandhi.
ඒකම තමයි මම කියන්නේ රජිව් මත යැපෙන්නේ නෑ ඉන්දියාවේ දේශපාලනය. ඒ නිසා තමයි මුන්ට ඊයේ අරහං වෙච්ච ඊළම හා කොටි හෙට හොඳ වෙන්න පුළුවන්. අනික මම කියපු දේ උඹට තේරිලා නෑ. රජීව් ඝාතනය තමයි කොටින්ට එරෙහිව ක්*රියාත්මක වෙච්ච ප්*රධානම සාධකය. විශේෂයෙන් ප්*රභාකරන්ට. රජීව් ඝාතනය ඉන්දියාවට කරපු අවමානයක්. ඔවුන් ඒක සුළු කොට තකන්නේ නෑ. ප්රංභාකරන් ට තදබල ලෙස විරුද්ධ වෙන්න හේතුව ඒකයි. ඉන්දියාව දැන් ප්ර භාකරන් ගෙන් පලි අරන් ඉවරයි. ඒ නිසා ඉන්දියාව හෙට ඊළම කට පක්ෂපාති වෙන්න පුළුවන්. රජය ඉන්දියාවට දීපු පොරොන්දු මඟ හරිමින් යනකොට 13 වත් බෑයි කියන කොට මේ දේ සිද්ධ වෙන්න තියෙන ඉඩ වැඩියි. විශේෂයෙන් තමිල් නාඩුවේ බලපෑමත් එක්ක. උඹ ප්රයතික්ෂෙප කරනවාද රජිව් ඝාතනය අපිට යුද්දය දිනන්න උදව් කලා කියලා.
In fact India never wanted the flame in SL to die out. They never wished to see the end of the conflict in SL. They never supported us whole heatedly.
ඉන්දියාවේ දේශපාලනය වෙනස් වුණා කාලයත් එක්ක. රජිව් ඝාතනය එක්ක ප්ර.භාකරන් එක්ක වෛරයෙන් හිටි ඔවුන් කදිරගාමර් කාලේ තමයි ලංකාව එක්ක නැවත හොඳ හිත ඇති වුණේ. විශේෂයෙන් මන් මෝහන් සිං රජය මේ වෙන කොට කොටින් ලංකාවෙන් ඉවත් කරන්න ඕනි කියන තැනට ආවා. ලංකාව වගේ නෙමේ ඉන්දියාව සෑහෙන දියුණුවක් ලැබුවා. ඊට පස්සේ ලංකාව අස්ථාවර කරන්න ඔවුන් මාන බැලුවේ නැ. දැන් උන් ගේ විදේශ ප්රාතිපත්තිය සෑහෙන වෙනස්. හොඳට බැලුවොත් උඹට පෙනෙයි පකිස්ථානය එක්ක තියෙන සම්බන්ඳතාත් හොඳ අතට හරවන්නයි උන්ට ඕනි. ඉන්දියාවට අස්ථාවර ලංකාවකට වඩා ස්ථාවර ලංකාවක් ප්රහයෝජනයි.
විදේශ සම්බන්ධතා වලදි යූන් එකෙදි 2009 දි ඉන්දියාව අපිට හරියට උදව් කලා. රේඩාර් පද්ධති දුන්නා. විශේෂයෙන් ලංකාවේ නාවික හමුදාවට උදව් කලා. මේක ගොඩක් ඉවහල් වුණා. අනික ඇමරිකාව කෙලින්ම ඇඟිලි ගහන එක ටිකක් අදි මදි කරන්නේ ඉන්දියාව හින්දා. 2008-2009 වගේ වෙන කම් ඉන්දියාවේ ආරක්ෂක ඇමති, ආරක්ෂක ලේකම්, අගමැති ලේකම් කියන අය සති තුනක වතාවක් විතර අපේ අයත් එක්ක හම්බෙලා සාකච්චා කළා යුද්ධය හා ඉදිරියට ගතයුතු ක්රිමයා මාර්ග ගැන. ඉන්දියාව ඇත්තටම ෆුල් සප් එක දුන්නා අන්තිම වෙද්දි. (ගෝඨා ගේ යුද්දය කියන පොතේ ඇති බලහං
. ඒ වෙද්දි අපිට උදව් කලේ 13 දෙනවා කියන පොරොන්දුව පිට. මහින්ද මේ රටේ මිනිස්සුන්ව රවට්ටනවා වගේ ලේසියෙන් පිට රට වල එවුන් රවට්ටන්න බෑ. ඒක මතක තියා ගණින්.
You know what. 13th amendment officially accepted the greatest lie of Tamils being the historical inhabitants of North and East. It is a one denominator for determine the nationhood of certain area. We have simply agreed that with the 13th amendment. Do you still believe that 13 amendment helped our unity?
මේ රටේ දෙමළ මිනිස්සු 12 වන ශත වර්ෂයේ ඉඳන් එම ප්රtදේශ ආශ්රිoතව තමයි ඉන්නේ. එතකොට උන්ට ඒකෙ අයිතිය එනවා. කවදාවත් අහලා තියෙනවා ද යාපනේ සිංහලයින් ගැන? යාපනේ තියෙන්නේ දෙමළ අනන්යයතාවක්. 13 එහෙම කෙලින්ම දීලා නෑ. අනික දුන්නාට ප්රයශ්නයකුත් නැ. මොකද එතකොට උ හා නැ නොවන ප්ර*දේශ සිංහල නිජභුමිය කියන කාරණය ත් තහවුරු කෙරෙනවා. මොන රෙද්දක් දුන්නත් 13 රට බෙදීම වැළැක්වුවා. ඉදිරියටත් වළක්වයි.
How America helped us in the war to end it? Don't you think it's an irony to US to pass resolution against us if that is true.
මම උඹට කිව්වා දෙයක් ගැන කතා කරන කොට දැනගෙන කතා කරන්න කියලා. 2001-02 සාම සාකච්චා කලේ දි ඇමරිකන් හමුදාව ලංකා ආණ්ඩුවේ (රනිල්
ඉල්ලීම මත කළා ලංකාවේ හමුදා හා කොටි අතර සැසඳීමක්. ඒ වාර්තාවෙන් ඔවුන් පෙන්නුම් කලේ ලංකා හමුදාවට කොටි පරද්දන්න මෙන්න මේ අවි ගන්න, මේ තාක්ෂණය යොදාගන්න කියන දේවලුයි. මේ වාර්තාව පදනම් කරගෙන ගෝඨා හා සරත් ෆොන්සේකා ලංකා හමුදාව සංශෝධනය කළා. මේක සැහෙන බලපෑවා. ඒ වගේම මුලදි කොටි නැව් මුහුදේ හොරෙන් අවි ගෙනි යන කොට චක්ද්රිනකා ඡායාරූප හිටන් දුන්නා. ඒවා බලාගෙන තමයි මුල් කාලේ දි උන් ගේ බෝට්ටු වලට ගැහුවේ (ගෝඨා ගේ යුද්දය කියන පොතේ ඇති බලහං
.ලංකාවේ LRRP එකට පුහුණුව දීලා තියෙන්නේ ඇමරිකාව කියලයි කියන්නේ.
ඇමරිකාව ලංකාවට උදව් කරලා තියෙනවා. කොටි තහනම් කරලා මුදල් හම්බ කරන මාර්ග වහන්න උදව් කළා. විශේෂයෙන් බුෂ් රජය සෑහෙන උදව් කලා. දැන් වෙලා තියෙන්නේ ලංකා රජයේ දැඩි චීනවාදි පිළිවෙත නිසා හා ප්රතජාතන්ත්රස විරෝදි වැඩත්, මානව හිමිතම් උල්ලංඝනය නිසාත් ඇමරිකාව ලංකාවට විරුද්ද වැඩ කරනවා. අවුරුදු හතරක් ගතවෙලත් දේශපාලන විසඳුමක් නොදීම තවත් හේතුවක්.
Not the whole world but some countries. But we cannot agree with every country in the world to serve the best interests of our country. Obviously some one has to disagree with us.
යකෝ මේ ලෝකේ තියනවා වැදගත් රටවල් ටිකක්. අපිට වැදගත් ප්රOධානම රට තමයි, ඉන්දියාව. උන් හොඳින් තියාගන්නේ නැතිව වැඩේ කරන්න බෑ. මතක තියා ගනින් දැන් තියෙන තත්වය උඩ ඉන්දියාවට පුළුවන් රට බෙදන්න උනත්. උන් ව ෂේප් එකේ තියා ගැනීම අනිවාර්යයි.
ඇමරිකාවත් එහෙමයි. අනික දැන් උඹේ ආදරණිය බොදු බල සේනා වැඩත් එක්ක අපිට මුස්ලිම් ලෝකයාත් නැතිවෙයි. තොට මොළයක් තියේ නම් කල්පනා කරහං.
ගොන් පුතේ, ඒ හින්දා තමයි යූ. එන් එකේ ලංකාවට විරැද්ධව රෙසලුෂන් ගෙනාවේ. එන්න එන්න අපිට විරුද්ධ රටවල් ගාණ වැඩි වුනේ. ඉස්සරහට එන රෙසලුෂන් වල නීතිමය ලිහිල් භාවය වැඩි වෙයි. යුධමය ක්රිදයා මාර්ගයකින් රට බෙදන්න උනත් පුළුවන්. 1986දී යුද්දේ නවත්වන්න කියපා ඉන්දියාව තර්බනය කරද්දි who cares කියලා හරි ගියේ නෑනේ මචං. ඒ වගේ තමයි ඉස්සරහට. දෙයක් කරන්න කිව්වාම, මට බෑ මට බෑ කියලා පොඩි එකා වගේ නාහෙන් අඬන්න බෑ බුරූ පුතේ. උන්ට ඕනි කියලා හිතුනොත් දෙකක් ඇණලා හරි කරයි.
උඹ දැක්කද තායිලන්තයේ අගමැතිනි ඇවිත් කියලා තියෙන දේ? උන් අපිට ගිය පාර ඡන්දෙ දුන්නු අය.
We can abolish Provincial councils and go even further by devolving the power to districts. Then no one will be able to say anything.
දිස්ත්රි ක් ක්ර මය ආණ්ඩුව තුළ බලය රඳා ගන්න කළ මගඩියක්. උඹ හිතනවාද මහින්ද සිංහලයාව අන්දන විදිහට දෙමළාවත් අන්දන්න පුලුවන් කියලා? ජාත්යළයන්තරය, ඉන්දියාව අන්දන්න පුළුවන් කියලා?
Who care about those politicians. IF they cannot work with the national interests they can jump to the sea. It is a give or take situation.
හරකෙක් වගේ කතා කරන්න එපා මිනිහෝ! මම කිව්වේ ඩග්ලස් ලා ආණ්ඩුවට එකතු වුනේ ඊළම අතහරින්නට 13 උදව් වුණා කියලා. උන් අපිට යුද්ධය දිනන්න උදව් වුණා. අනිත ගොන් පුතේ උඹට ඕනි නං ගනින් නැත්තං නිකං හිටපිය කියලා රටේ ප්රාශ්න විසඳන්න බෑ, අපි එහෙම තැනක ඇත්තෙත් නෑ. අනේ ඇත්තමයි උඹලා වලේ ගොන් තඩි!